ප්‍රජා තොරතුරු සැසිය
සිංහල

ප්‍රජා තොරතුරු සැසිය
සිංහල

Rangebank BESS
Rangebank BESS (බැටරි බලශක්ති ගබඩාකරණ පද්ධතිය) යනු Cranbourne Terminal Station හරහා වික්ටෝරියාවේ සම්ප්‍රේෂණ ජාලයට සම්බන්ධ වන ජාල පරිමාණ බැටරියකි. වික්ටෝරියාවේ Cranbourne West, 280S Evans Road හි Rangebank Business Park තුළ පිහිටි BESS මගින් වික්ටෝරියානුවන්ට විශ්වාසනීය සහ නම්‍යශීලී 200MW / 400MWh ධාරිතාවකින් යුත් බලශක්තිය ලබා දෙනු ඇත. BESS ඉදිකිරීම් 2023 වසරේ ආරම්භ කිරීමට නියමිත අතර 2024 අගභාගයේ දී අවසන් කෙරෙනු ඇත.

බැටරි ගබඩාකරණය කුමක් සඳහාද?
බැටරි ගබඩාකරණය, බලශක්ති සංක්‍රාන්තිය සඳහා අත්‍යවශ්‍ය සක්‍රීයකාරකයක් වන අතර, ඉල්ලුමට සරිලන ලෙස පුනර්ජනනීය උත්පාදනය ගැලපීමට එමගින් උපකාරී වේ. Rangebank BESS මගින් ඔස්ට්‍රේලියාවේ බලශක්ති පද්ධතියේ ආරක්ෂිත, සුරක්ෂිතවත් සහ විශ්වාසනීය ක්‍රියාකාරිත්වයට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය පද්ධති සේවා සපයන අතර ම වික්ටෝරියාවේ පුනර්ජනනීය බලශක්ති සත්කාරක ධාරිතාව වැඩි කරනු ඇත.
බලශක්තිය 80,000
.png)
වික්ටෝරියානු නිවෙස්වලට වැඩි භාවිතයක් ඇති වේලාවන්වල දී පැයක් සඳහා ලබාදීම
පැය 5 කට සමාන

විශ්වසනීය බලශක්ති සැපයුමක් Cranbourne හි සියලු නිවාස 31,000 සඳහාම
2024 අවසන් භාගයේ ක්රියාත්මක කෙරේ

වික්ටෝරියානු ජාලයේ ආරක්ෂිත, සුරක්ෂිත සහ විශ්වාසනීය ක්‍රියාකාරිත්වයට සහාය වීම සඳහා

අප සමග එක්වන්න - ප්‍රජා තොරතුරු සැසිය
ජූලි 28 වැනි සිකුරාදා මධ්‍යාහ්න 12 සිට සවස 5 දක්වා ඕනෑම වෙලාවක අප හමුවන්න.
Hall 1,
Cranbourne West Community Hub,
4 Flicka Blvd, Cranbourne West VIC 3977
වැඩිදුර තොරතුරු සෙවීමට
rangebankbess.com
contact@rangebankbess.com
1800 954 615 (toll free)

ව්‍යාපෘති සහකරුවන්
සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ

සපයනු ලබන්නේ

සපයනු ලබන්නේ

ව්‍යාපෘති සහකරුවන්
සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ